Book Now
Salon Job Vacancies in Horana | Trainee Female Beautician (පුහුණු/නොපුහුණු)
news

Salon Job Vacancies in Horana | Trainee Female Beautician (පුහුණු/නොපුහුණු)

Posted on July 8, 2026

Salon Vacancies - ඔබ Beautician ක්ෂේත්‍රයෙන් ඉදිරියටම යන්න කැමති, උද්‍යෝගිමත් තරුණියක්ද? හෝරාණ නගරයේ පිහිටි අපගේ සැලෝන් එක සඳහා Trainee Female Beautician (පුහුණු වන්නියන්) තනතුරට දැන් බඳවා ගැනේ.

අවශ්‍ය සුදුසුකම්:

ක්ෂේත්‍රය කෙරෙහි ඇති දැඩි උනන්දුව සහ සැලෝන් ක්ෂේත්‍රය පිළිබඳ මූලික දැනුම.
NVQ හදාරන හෝ හැදෑරූ සිසුවියන් සඳහා විශේෂ ප්‍රමුඛතාවයක් ලබා දෙනු ලැබේ.

වැඩ කරන වේලාවන්:

පෙ.ව. 8:30 - ප.ව. 5:30

සුවිශේෂී ප්‍රතිලාභ:

පුහුණු කාලය තුළදී දීමනාවක් හිමිවේ.
පුහුණු කාලය සාර්ථකව අවසන් කිරීමෙන් පසු ස්ථිර සේවයට බඳවා ගැනේ.

ස්ථානය:
නො. 93, සුදේරිස් සිල්වා මාවත, හොරණ.

අයදුම් කළ යුතු ආකාරය:
පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දීමෙන් හෝ WhatsApp පණිවිඩයක් එවීමෙන් විස්තර විමසන්න:
Hotline: 072 335 3054